මලල ක්‍රීඩා බලධාරීන් ගේ නිසි සැළකිල්ල නොලත් කාන්තා මීටර් 3000 බාධක දිවීම ඉසව්වේ ජාතික වාර්තාව අලුත් කළ ඩබ්කේඑල්ඒ නිමාලි මෙවර ජාතික කාන්තා මලල ක්‍රීඩා සූරතාවලියේ අතිසූර ක්‍රීඩිකාව බවට පත් වූවාය.විනාඩි 10:31.26 කින් ඉසව්ව නිමා කළ නිමාලි ජාත්‍යන්තර මලල ක්‍රීඩක ක්‍රීඩිකා ලකුණු සටහනෙන් ලකුණු 1021 ක් ලකුණු ලබා ගන්නට සමත්විය.
පළමු අට දෙනා අතරට හෝ පත්විය නොහැකි නම් තරග සංචාර සදහා එක් නොකළ යුතුය යන ගුණසේකර කමිටු වාර්තාව පදනම් කර ගනිමින් කරන ලබන තේරීම් වලට වහං වී මෙම ඉසව්ව සහභාගි කරවීමෙන් වැළකුණ ද,මෙවර නිමාලි ගත් කාලය ද අවසාන වරට පැවති ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ දී එරංගා දුලක්ෂි මෙම ඉසව්වට ගත් කාලයද ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි කරේනම් මුල් අට දෙනා අතරට පිවිසීමට ප්‍රමාණවත් තත්ත්වයේ විය.
මෙවර ජාතික කාන්තා මලල ක්‍රීඩා සූරතාවලිය ශ්‍රී ලංකාවේ පළාත්පාලන ආයතන 65 ක් වෙනුවෙන් මැතිවරණය ක්‍රියාත්මක වෙමින් තිබියදී පැවත්වීම, ජන සම්මතවාදයට අගෞරව කිරීමක් වුව මේ සම්බන්ධයෙන් කිසිදු විමසා බැලීමක් හෝ සිදු විය හැකි යැයි සිතිය නොහැකිය.නමුත් ක්‍රීඩා උළෙලට සහභාගි වීම නිසා තමන්ට ඡන්දය භාවිතා කිරීමට නොහැකි වූවා යැයි ඡන්දය පැවති ප්‍රදේශයක කිසිවෙකු ට හෝ ඡන්දය නිසා මෙම උළෙලට සහභාගි වීමට නෙහැකි වූවේ යැයි යමෙකු පවසන්නේ නම් ඒ කාරණා දෙකම ප්‍රජාතාන්ත්‍රික අයිතීන් නොසළකා හැරීමකි.එසේම ඡන්දය ක්‍රියාත්මක බල ප්‍රදේශයක මෙවැනි ජාතික මට්ටමේ උලෙලක් පැවත්වීම,දිවයිනේ සෑම ප්‍රදේශයකම සහභාගීත්වය සිදුවන උළෙලක් ප්‍රදේශ කිහිපයක ඡන්දය පැවත්වෙන මොහොතක පැවත්වීම මැතිවරණ ක්‍රියා වලට ද බලපෑමක් ඇති කරන්නේ ය.
කෙසේ හෝ මෙවර තරගාවලියේ දී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් (නිමාලි සහ ජීජේඒ ගල්හේන මීටර් 38.15 ක් දුරට මිටිය වීසිකර තැබූ ශ්‍රීලංකා වාර්තාව) ඇතුළුව නව උළෙල වාර්තා පහක් බිහි විය.දෙදිනක් ක්‍රියාත්මක වූ මෙම ක්‍රීඩා උළෙලේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෑ දස්කම් මෙන්ම ඔවුන් තැබූ නව වාර්තා සහ වයස් ඛාන්ඩ සහ විවෘත අංශයෙන් දක්ෂතා දක්වමින් දක්ෂතම ක්‍රීඩිකාවන් වූ ක්‍රීඩිකා නාම ලේඛණය ද මීට ඇතුළත් වේ.
|
Women’s’ Championship – 2011
CHALLENGE TROPHIES
1. K. G. Badra Challenge Trophy Presented by the Committee of the
Athletic Association of Sri Lanka – 2007 to the most
outstanding Athletic in the Under 12 Category
Natalie Malpana Gateway College, Rajagiriya 100 M 14.11 Secs
2. Thilaka Jinadasa Challenge Trophy Presented by the
Committee of the Athletic Association of Sri Lanka – 2007 to the
Most outstanding Athlete in the Under 14 category
Uttara Wijesuriya Holy Family Convent, Kalutara 100 M, 13.31 Secs
3. K. V. Damayanthi Darsha Challenge Trophy Presented by the
Committee of the Athletic Association of Sri Lanka – 2007 to the
Most outstanding Athlete in the Under 16 Category
R G N P S Rambukwella Mt/Christ Church College (National School), Matale, 200 M , 26.11 Secs
4. Sriyani Kulawansa Challenge Trophy Presented by the
Committee of the Athletic Association of Sri Lanka – 2007 to the
Most outstanding Athlete in the Under 18 Category
R M S Kumari Rathnayake St Joseph's Balika M.V, Kegalle, 400 M ,57.68 Secs
5. Susanthika Jayasinghe Challenge Trophy Presented by the
Committee of the Athletic Association of Sri Lanka – 2007 to the
Most outstanding Athlete in the Under 20 Category
S R Pabasara Senanayake St Joseph's Balika M.V, Kegalle, 100 M, 12.44 Secs
6. Nirmala Dissanayake Challenge Trophy Presented by the
Committee of the Athletic Association of Sri Lanka – 2007 to the
Most outstanding Women Athlete in the Women’s Category
W K L A Nimali Sri Lanka Air Force, 3000 St Chase, 10:31.26 Secs
(New Sri Lanka Record)
=================================================
| 115 | 1000 - Discus Throw - Girls Under 18 - Final | |||
| Place | BIB No: | Player Name | Location Name | Performance |
| 1 | 257 | Amanthi Silva | St. Bridget's Convent, Colombo 07 | 37.56 M* NMR |
| 2 | 280 | R Tharshika | Vavuniya D A A | 27.26 M |
| 3 | 284 | J M P Hansini Jayacath | Musaeus College, Colombo 07 | 26.97 M |
| 4 | 231 | H A Harshe Arandi | President's College, Minuwangoda | 25.42 M |
| 5 | 246 | N K G Swarnalatha | A/Rathnayaka C.C, Walala | 24.65 M |
| 6 | 308 | Achala Dilrukshi | Central College, Kuliyapitiya | 23.09 M |
| 7 | 609 | W A S Kumudumali Darmasena | Kg/St Joseph's Balika M.V, Kegalle | 22.36 M |
| 8 | 245 | W M M K Weerakoon | A/Rathnayaka C.C, Walala | 16.75 M |
| 145 | 0315 - Long Jump - Girls Under 14 - Final | |||
| Place | BIB No: | Player Name | Location Name | Performance |
| 1 | 574 | Poornima Kalpani | Loyola College, Kochchikade | 4.82 M *NMR |
| 2 | 139 | Uttara Wijesuriya | Holy Family Convent, Kalutara | 4.74 M |
| 3 | 133 | Nona Shermila Jan | Sujatha Vidyalaya, Nugegoda | 4.55 M |
| 4 | 125 | Layesha Ratnayake | Methodist College, Colombo 03 | 4.41 M |
| 5 | 97 | B L Vinurj Liyanga Liyanage | Sri John Kothalawala M V,Kurunagala | 4.23 M |
| 6 | 132 | N Shehani Nathaliya Mendis | Sevenday Adventis High School, Kandana | 4.06 M |
| 7 | 570 | V Sathveeka | J/Arunodaya College, Alaveddy | 3.90 M |
| 8 | 129 | Saheli Weerasinghe | Methodist College, Colombo 03 | 3.85 M |
| 151 | 4.30 - 3000M St.Chase - Women - Final | |||
| Place | BIB No: | Player Name | Location Name | Performance |
| 1 | 402 | W K L A Nimali | Sri Lanka Air Force | 10:31.26 Secs *NSLR |
| 2 | 481 | T G N D Wickramasinghe | Sri Lanka Army | 11:22.93 Secs |
| 3 | 527 | H W N Kumari | Sri Lanka Navy | 11:42.14 Secs |
| 4 | 414 | R A M Dilhari | Sri Lanka Air Force | 12:08.37 Secs |
| 5 | 512 | M S P M Perera | Sri Lanka Navy | 12:37.53 Secs |
| 129 | 1200 - Pole Vault - Under 20 - Final | |||
| Place | BIB No: | Player Name | Location Name | Performance |
| 1 | 259 | B K Isurika Kalyani | WP/NG/Gonsalvez College,Pamunugama | 2.90 M *EMR |
| 2 | 625 | A Pavithra | J/Arunodaya College, Alaveddy | 2.60 M |
| 3 | 627 | R Kavery | J/Arunodaya College, Alaveddy | 2.50 M |
| 4 | 333 | K K W G I M Dilrukshi | A/Rathnayaka C.C, Walala | 2.50 M |
| 5 | 330 | R R S C Dilrukshi | A/Rathnayaka C.C, Walala | 2.20 M |
| 208 | 1000 - Shot Put - Girls Under 18 - Final | |||
| Place | BIB No: | Player Name | Location Name | Performance |
| 1 | 257 | Amanthi Silva | St. Bridget's Convent, Colombo 07 | 11.60 M*NMR |
| 2 | 280 | R Tharshika | Vavuniya D A A | 9.32 M |
| 3 | 609 | W A S Kumudumali Dharmasena | Kg/St Joseph's Balika M.V, Kegalle | 9.04 M |
| 4 | 284 | J M P Hansini Jayacath | Musaeus College, Colombo 07 | 8.19 M |
| 5 | 246 | N K G Swarnalatha | A/Rathnayaka C.C, Walala | 7.86 M |
| 6 | 245 | W M M K Weerakoon | A/Rathnayaka C.C, Walala | 6.37 M |
| 219 | 1110 - 400M Hurdles - Girls Under 20 - Final | |||
| Place | BIB No: | Player Name | Location Name | Performance |
| 1 | 613 | L D Noyomika Gimhani | R/Sumana Balika Vidyalaya, Ratnapura | 1:03.89 Secs * NMR |
| 2 | 358 | K G W Karunathilaka | St Joseph's Balika M.V, Gampola | 1:10.49 Secs |
| 3 | 328 | K G A D Kodithuwakku | A/Rathnayaka C.C, Walala | 1:14.05 Secs |
| 4 | 338 | Ruklanthi Karthigesu | St. Bridget's Convent, Colombo 07 | 1:23.5 Secs |
| 230 | 1235 - Hammer Throw - Women - Final | |||
| Place | BIB No: | Player Name | Location Name | Performance |
| 1 | 463 | G J A Galhena | Sri Lanka Army | 38.15 M *NSLR |
| 2 | 454 | A W A S M Amarasingha | Sri Lanka Army | 36.34 M |
| 3 | 392 | G F Hassim | Sri Lanka Air Force | 32.38 M |
| 4 | 370 | J M I Sandamali | Sri Lanka Air Force | 28.24 M |
| 5 | 400 | S A D P S Wijesinghe | Sri Lanka Air Force | 25.54 M |
| 238 | 0340 - 100M - Girls Under 16 - Final | |||
| Place | BIB No: | Player Name | Location Name | Performance |
| 1 | 584 | R G N P S Rambukwella | Mt/Christ Church College (National School), Matale | 12.70 Secs*NMR |
| 2 | 576 | W G T Nawanjana Samarasinghe | Kg/St Joseph's Balika M.V, Kegalle | 13.22 Secs |
| 3 | 209 | Nadumi Nimesha Sellahewa | CP/H/Sripada College,Hatton | 13.23 Secs |
| 4 | 577 | K Pumali Yodasingha | Kg/St Joseph's Balika M.V, Kegalle | 13.38 Secs |
| 5 | 598 | M M K G Sandamini | D B Welagedara M V , Kurunagala | 13.44 Secs |
| 6 | 170 | D M C M Dissanayaka | K/Sarasavi Uyana M V, Peradeniya | 13.47 Secs |
| 7 | 212 | Imashi Rathnayake | Mahamaya Girls College, Kandy | 13.66 Secs |
| 8 | 211 | Hirushi Chandrapala | Mahamaya Girls College, Kandy | 14.11 Secs |
